Saturday, May 5, 2018

Paint.NET 4 free download

   
Paint.NET 4 free download

          පොටෝෂොප් ගැන වැඩිය දන්නෙ නැති, වැඩේ අමාරුයි වගේ හිතෙන පෙන්ස්ලට තමයි මේක හොද. පොටෝෂොප් තරම් ලොකු වැඩ බැරි උනාට ඊට වඩා සරලව ලේසියෙන් ප්හොටෝ එකක් එඩිට් කරගන්න පුලුවන්... 




7mb


Wednesday, May 2, 2018

Google Chrome Free Download

Google Chrome Free Download 

2018 වසරේ ලොව ජනප්‍රියම වෙබ් බ්‍රවුසර් එක ලෙස ඉදිරියෙන්ම සිටී.



Google Chrome 67  Free Download   (64bit) 47mb


Sunday, April 29, 2018

ලොව විශිෂ්ටම MP3 Player එකක් ...


AIMP3 Player 4.5

10mb



VLC media player 3.0.2 free download

 TOP 10 MEDIA PLAYER

VLC media player 3.0.2 (40mb)


VLC media player 2.2.4 (29mb)

අලුත්ම එක මෙන්න 

ලොව ජනප්‍රියම විඩියෝ මීඩියා player 10 අතරින් 1වන හෝ 2වන ස්ථානයේ සිටින්නේ vlc player  එකයි

 

 ඩව්න්ලෝඩ් කිරීමට

2.2.4  ( 32 bit )
2.2.4  ( 64 bit )

3.0.2  ( 64 bit ) 



KMPlayer free download

TOP 10 MEDIA PLAYER

kmplayer 4.2.2.9

අලුත්ම එක මෙන්න 35mb

 ලොකයේ ජනප්‍රියම වීඩියෝ player  අතරින් 1 වන හෝ 2 වන ස්ථානයේ නිතරම  සිටින්නේ kmplayer එකයි

 ඩව්න්ලෝඩ් කිරීමට



( 64 bit )





Wednesday, December 10, 2014

Virtual DJ Pro 7 සිංදු DJ කරන්න පට්ටයි


Virtual DJ Pro 7 Full Version එක Free Download කරගන්න.



                  DJ Music  කරන්න මුළු ලෝකේ පුරාම ප්‍රසිද්ධ මෘදුකාංගයක් තමා Virtual DJ Pro කියන්නෙ.සාමාන්යෙන් මේක සල්ලි දීල ගන්න තියෙන මෘදුකාංගයක්.එත් අපෙන් ඔයාලට මේකේ Cracked Software එක Download කරගන්න.මුලින්ම මේක Open කරගන්න Decommpression Tool එකක් පාවිච්චි කරන්න වෙනවා.                                                                                          
               

 ඩව්න්ලෝඩ් කරන්න




Saturday, October 18, 2014

POWER DVD 17 FREE

 



computer  එකේ  3D  film බලන්න තියෙන හොදම player එක තමා power DVD 17 හොද නරක use කලම බලන්නකෝ


192 MB

Sunday, October 5, 2014

Flash player 29 free download


Adobe Flash Player 29

අලුත්ම එක මෙන්න

ඉන්ටනෙට් එකේ වීඩියෝ බලන්න බැරිද? online ගේම් play වෙන්නෙ නැද්ද එහෙනම් Flah Player අප්ඩේට් කරන්න  

YouTube වල වීඩියෝ බලන්න ඔන්ලයින් ගේම් ගහන්න නැතුවම බැරි software එකක්  තමයි මේ


 Adobe Flash Player 29.0.0.195 Beta 
(for Firefox, Safari, Opera (Presto)

 


Monday, September 29, 2014

Desktop Gadgets-clock

 

 ඩෙස්ක්ටොප් එකට ලස්සන ඔරලෝසුවක් 

 

ඔරලෝසු වර්ග 500 ක් කැමති විදියට කැමති සයිස් එකකින් 

ඩෙස්ක්ටොප් එකට දන්න පුලුවන්

http://adf.ly/sTBVj
20MB
32bit

64bit




Saturday, September 27, 2014

Format Factory 4.3 වීඩියෝ කන්වර්ට් කරන්න අලුත්ම එක මෙන්න



Format Factory 4.3

අලුත්ම එක මෙන්න

                       ෆෝන් එකට ,ටැබ් එකට , අයිපොඩ් එකට වීඩියෝ දාන්න ,නෙට් කොපි කන්වර්ට් කරන්න ,ඕඩියෝ/වීඩියෝ  ජොයින්ට් කරන්න,මෙකී නොකී ගොඩක් වැඩ දන්න හොදම වීඩියෝ කන්වර්ටරය තමයි format factary (ෆෝමැට් ෆැක්ටරි )


51MB 




Friday, September 26, 2014

PICASA free Download

 

PICASA 3.9


පොටෝ බලන්න, Download කරන්න ,Upload කරන්න,  Edit කරන්න, බොද වෙන්නෙ නැතිව පොටෝ Zoom කරන්න 







ඩව්න්ලෝඩ් කරන්න මෙගාබයිට්  16යි